මේ වන විට ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කර ඇති කොළඹ, ගම්පහ හා පුත්තලම දිස්ත්‍රික්කවලත්, උතුරු පළාතේත් ඇඳිරි නීතිය පස්වරු 2.00ට අවසන් කිරීමට නියමිතව ඇති වකවානුවක එම ප්‍රදේශවල භාණ්ඩ හා සේවා ලබා ගැනීමට පැමිණ ඇති ජනතාව ඉන් නික්ම යන තෙක් වෙළඳසැල් විවෘතව තබන ලෙස පොලීසිය උපදෙස් දී තිබේ.
කොළඹ දිස්ත්‍රික්කය තුළ මේ වන විට භාණ්ඩ මිලදී ගැනීම වෙනුවෙන් දැඩි තදබදයක් නිර්මාණය ව් තිබේ.