අලුත් කොරෝනා වෛරසය ගැන විශේෂ දැනුම්දීමක්

දැනට ලැබෙන දත්ත අනුව කොවිඩ් 19 වෛරසයේ JN-1 උප ප්රභේදය නිසා ශ්රී ලංකාව තුළ වසංගත තත්ත්වයක් ඇතිවීමේ අවදානම ඉතා අවම බව සෞඛ්ය අමාත්යාංශය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්ය අමාත්යාංශය මේ බව පවසයි.