අයි.එම්.එෆ්. කොන්දේසි නිසා ඉන්ධන මිල අඩුකරන්න බෑ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (අයි.එම්.එෆ්) කොන්දේසි ක්‍රියාත්මක වෙමින්තිබීම නිසා ඉන්ධන මිල තවදුරටත් අඩු කළ නොහැකි යැයි විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පැවසීය.

ජනමාධ්‍ය වෙත ප්‍රකාශක් කරමින් අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතා එසේ පැවසීය.

ඉන්ධන මිල අඩු කිරීමට ආණ්ඩුව කැමති වුවද මෙම අවස්ථාවේ ද අයි.එම්.එෆ්. සමඟ කටයුතු කිරීම නිසා එය කළ නොහැකි බවත් රජයේ ආදායම එකවර අඩු කළ නොහැකි බවත් අමාත්‍යවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *