අයවැය වැඩි ඡන්ද 109කින් සම්මතයි

2025 අයවැය දෙවැනි වර කියැවීම වැඩි ඡන්ද 109කින් සම්මත විය.

අය වැයට පක්ෂව ඡන්ද 155 ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 46ක් ලැබිණි.

දින හතක් පුරා අයවැය විවාදය පැවැත්විණි.

අයවැය කාරක සභා අවස්ථා විවාදය 27 වැනි දා සිට මාර්තු 21 වෙනිදා තෙක් පැවැත්වේ .අයවැය තුන්වැනි වර කියැවීමේ ඡන්ද විමසීම මාර්තු 21 වැනිදා පස්වරු හයට පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *