වෛද්‍ය හිඟය හේතුවෙන් වසා දමා ඇති රෝහල් 40 සීමාවාසික වෛද්‍යවරුන් යොදවා යළි විවෘත කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.
සීමාවාසික පත්වීම් ලබාදීමේදී ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන බවයි අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ.
ඔහු මේ බව කියා සිටියේ එම රෝහල් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.