අපේක්ෂිකාවට ජන්ද කාඩ් දුන් ලියුම් බෙදන්නාත් අත්අඩංගුවට

පුත්තලම ප්‍රාදේශීය සභාවට තරඟ වදින අපේක්ෂීකාවකට නිල ජන්ද පත්‍රිකාවක් ලබා දුන් බව කියන පුත්තලම ප්‍රධාන තැපැල් කාර්යාලයෙ ලියුම් බෙදන්නා ඊයේ(24) දහවල් අත්ඩංගුවට ගත් බව පොලීසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම ප්‍රධාන තැපැල් කාර්යාලයට අනුයුක්තව රත්මල්යාය ප්‍රදේශයෙ ලිපි බේදා හැරිම් වල නිරතව සිටින ලියුම් බෙදන්නා බව පොලිසිය කියයි.

අපේක්ෂිකාව අත් අඩංගුවට ගැනිමේන් පසු කළ ප්‍රශ්න කිරීමේන් පසු ඇයට මෙම නිළ ජන්ද පත්‍රිකා තොගය ලබා දුන් ලියුම් බෙදන්නා මෙලෙස අත් අඩංගුවට ගැනිමට කටයුතු කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *