අ‘පුර වෛද්‍යවරිය සැකකරු හඳුනා ගනී

අනුරාධපුර ශික්ෂණ රෝහලේ  විශේෂඥ පුහුණු වෛද්‍යවරිය අපයෝජනයට ලක් කළ හිටපු හමුදා සෙබළා , පැමිණිලිකාර වෛද්‍යවරිය විසින්  අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා ඉදිරියේදී හඳුනාගනු ලැබුවාය.

මෙම හඳුනාගැනීමේ පෙරට්ටුව මහෙස්ත්‍රාත් නිල කාමරයේදී  සිදු කෙරෙිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *