අප්‍රේල් 26 ජාතික ශෝක දිනයක් කරයි

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කටයුතු සිදු කෙරෙන අප්‍රේල් 26 වැනිදා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ.

එදින රජයේ සියලු කාර්යාල වල ජාතික කොඩිය අඩකුඹු කරන තබන ලෙස රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය දන්වා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *