අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවට

මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවට ගෙන තිඛේ. ඒ අනුරුද්ධ සම්පායෝ කුරුණෑගල පොලිසියට බාර වීමෙන් අනතුරුවයි.

මීගමුව බන්ධනාගාරයේ රැඳවියන්ට සැප පහසුකම් සැපයීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා මත මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ වැඩ තහනමට ලක්ව සිටී. ඔහුට අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබු අතර දින කිහිපයක් ගතවූවත් ඔහු අත්අඩංගුවට ගැනීමට පොලීසියට නොහැකි වීම නීතිපති දෙපාර්තමේන්තුවේද දැඩි විවේචනයට ලක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *