අධික වර්ෂාව හේතුවෙන් කාසල්රි, මවුස්සාකැලේ ජලාශ පිරී යයි…

බටහිර බැවුම් ප්‍රස්ථාරයට (12) දින ප්‍රදේශයේ සිට කඩින් කඩ තද වැසි පතිත මධ්‍යස්ථානය.

අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ක්‍රමයෙන් ඉහල යමින් පවතින බව එම ජලාශ භාර ඉංජිනේරුවරයා ප්‍රකාශ කළේය.

අධික වර්ෂාව ජන ජිවිතයට ගැටළු රැසක් මතු වී ඇති අතර , අධික වර්ෂාව එලවළු වගාවට සහ තේ වගාවට බලපැම් එල්ල කරන බව ගොවින් කියා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *