අද සිට 29 දක්වා කොටුව – බදුල්ල අතර විශේෂ දුම්රිය සේවා

අද (27) හෙට (28)සහ අනිද්දා (29) දක්වා කොටුව – බදුල්ල හා බදුල්ල – කොටුව අතර විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

අද රාත්‍රී 7.30 ට සහ හෙට උදේ 7.45 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ද අනිද්දා බදුල්ල දුම්රිය ස්ථානයෙන් උදේ 7.05 ට සහ කොටුව දුම්රිය ස්ථානයෙන් 7.30 ට එම විශේෂ දුම්රිය පිටත් වීමට නියමිත බව දුම්රිය පාලක මැදිරි කාර්යාලය සදහන් කරයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *