මෙරටින් තවත් කොවිඩ් රෝගීන් 593 දෙනෙකු හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි
මෙම 593 දෙනා තුළ පෑළියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් 541 ක් හා බන්ධනාගාර කොවිඩ් පොකුරෙන් ආසාදිතයන් 52 ක් හඳුනා ගෙන ඇත
ඒ අනුව දිවුලපිටිය, පෑළියගොඩ කොවිඩ් පොකුර හා බන්ධනාගාර කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 36,692 ක් දක්වා ඉහළ ගොස් ඇත.