අද දිනයේ කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 8ක් ජලය අත්හිටුවයි

අද (07) දිනයේ දහවල් 2.00 සිට රාත්‍රී 10.00 දක්වා පැය 08ක කාලයක් කොළඹ 09, කොළඹ 14, නවගම්පුර ආදී ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

මීට අමතරව කොළඹ 15 ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *