අද දිනයේ උණුසුම් කාළගුණය පිළිඹද වැඩි අවධානයක් යොමු කළ යුතුයි

අද (14) දිනයට බලපවත්නා පරිදි උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තවම්න්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීවම් මධ්‍යස්ථානය විසින් නිකුත් කර තිබේ.

එම නිවේදනයේ දැක්වෙන්නේ අද දින බස්නාහිර සහ සබරගමුව පළාත්වල සහ ගාල්ල, මාතර, කුරුණෑගල සහ මොණරාගල දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම පිළිඹද “වැඩි අවධානය” යොමු කල යතු මට්ටමක පවතිනු ඇති බවට අපේක්ෂා කරනු ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *