අකිල එජාප උප නායක ධූරයට

එක්සත් ජාතික පක්ෂයේ උප නායක ධූරය සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පත් කරනු ලැබ තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ පත්කිරීම කර ඇත.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී  එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වුණු අතර එහිදී මෙම පත් කිරීම නිල වශයෙන් නිවේදනය කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *