හිටපු ඇමැති ජොන්ස්ටන්ගේ පුත් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා  අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

සතොස ආයතනය යටතේ පැවති ලොරි රථයක් සහ තවත් වාහන කීපයක් අවභාවිතා කිරීම සහ වැටුප් සහ දීමනා ලබා ගැනීමේදී සිදුවූ බව කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් මෙසේ හිටපු අමාත්‍යවරයාගේ පුත්‍රයා  අත්අඩංගුවට ගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *