ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) වහාම ක්රියාත්මක වන පරිදි සැහැල්ලු වාහන සඳහා ඉන්ධන පොම්ප කිරීම සීමා කර තිබේ.
නව සීමාවන් පහත දැක්වේ:
බයික්: රු. 1000/=
ත්රිරෝද රථ: රු. 1500/=
කාර් / වෑන් / ජීප්: රු. 5000/=
නමුත් බස්, ලොරි වැනි බර වාහන සඳහා සීමාවන් පනවා නැහැ.