sagala`

සාගල CIDයෙන් පිටව යයි

නීති විරෝධීව අත්පත් කරගත් බව කියන දේපොළක් සම්බන්ධනයෙන් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කළ හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව  අපරාධ පරීක්ෂණ දෙපාතර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයෙන් පිටත්ව ගොස් ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරොධී වත්කම් විමර්ශන කොට්ඨාසයට ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *