ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දිනය මෙන්න

2025 වසරේ 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා දින නියම කරමින් විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව ලබන අගොස්තු මස 10 වැනි ඉරිදා දින ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙහිදී  02 වන ප්‍රශ්න පත්‍රය පෙරවරු 09.30 සිට පෙරවරු 10.45 දක්වාත් පළමු ප්‍රශ්න පත්‍රය පෙරවරු 11.15 සිට පස්වරු 12.15 දක්වාත් පැවැත්වීමට නියමිතව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *