ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ.
පසුගිය සතියේ ආණ්ඩුවෙන් ඉවත් වූ මන්ත්‍රීවරුන් 41 දෙනා අතර ශාන්ත බණ්ඩාර ද විය.
2022-04-12

© 2019-2020 LKReports.com