විරෝධතා තුනම ප්‍රතික්ෂේප කරයි

ජනාධිපතිවරණය සදහා නාමයෝජනා ඉදිරිපත් කළ අපේක්ෂකයන්ට එරෙහිව විරෝධතා තුනක් ඉදිපත් වු බවත් මැතිවරණ පනතේ ප්‍රපාදනවලට අනුව එම සියලුම විරෝධතා ප්‍රතිෂේප කළ බවත් මැතිවරණය කොමිසමේ සභාපති ආර්. එම්. එල්. රත්නායක මහතා පැවසීය.

ඒ අනුව නාමයෝජනා ඉදිපත් කළ අපේක්ෂකයන් 39 දෙනාම මැතිවරණයට සුදුසුකම් ලබන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *