ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති නීතිඥ සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා වැඩබලන නීතිපතිවරයා ලෙස පත් කර තිබේ.
නීතිපතිවරයා යළි දිවයිනට පැමිණෙන තෙක් විරාජ් දයාරත්න මහතා වැඩබලන නීතිපතිවරයා ලෙස එම ධුරයේ කටයුතු කරනු ඇත.

© 2019-2020 LKReports.com