රුපියල් පන්දහසේ සහ දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු ළග තබාගෙන සිටි තරුණ යුවළක් කුට්ටිගල පොලිසිය විසින් කුට්ටිගල දී අත් අඩංගුවට ගනු ලැබීය .
සැකකාර යුවළ අනුරාධපුර පදිංචිකරුවෝ වන අතර , රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන් ට ලද තොරතුරක් අනුව සැකකාර යුවළ අත් අඩංගුවට ගත්තේය .
ඔවුන් සන්තකයේ රුපියල් පන් දහසේ ව්‍යාජ නෝට්ටු පහක් සහ රුපියල් දහසේ ව්‍යාජ නෝට්ටු පහක් ද තිබී පොලිසිය භාරයට ගෙන ඇත .