වට්ස්ඇප් හරහා සිදුකරන මුදල් වංචා ඉහළට

වට්ස් ඇප් ගිණුම් අනවසර ප්‍රවිශ්ඨයකට ලක්කර මුදල් වංචා කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි විශාල සංඛ්‍යාවක් මේ දින වල වාර්තා වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. වට්ස් ඇප් මෘදුකාංගය මගින් ව්‍යාජ ඇමතුම් හා කෙටි පණිවිඩ යොමුකර මෙම මුදල් වංචා සිදුකරන බව පොලීසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *