ලෙකෝ සභාපතිගේ බෙන්ස් රථය මැතිසබයටත් එයි

ලෙකෝ ආයතනයේ සභාපතිවරයා එම අායතනයේ වාහන හතරක් කෝටි හතරකට විකුණා කෝටි අටක බෙන්ස් එකක් මිලදී ගෙන ඇතැයි මන්ත්‍රී රවි කරුණානායක මහතා පාර්ලිමේන්තුවේදී  චෝදනා කළේය.

මේ සම්බන්ධයෙන් කටයුතු කරන බව ඇමතිවරයා ප්‍රකාශ කර ඇතැයිද ඔහු සඳහන් කළේය.

මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි ඇමති වසන්ත සමරසිංහ මහතා:

මේ මතු කරන්නේ විශේෂ කරුණක්. ඒ කාරණය ගැන ගැන හෙට විදුලි බල විවාදයේදී කතා කරන්න පුළුවන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *