ලංකා සතොස ආයතනයේ නව සභාපති ලෙස ආචාර්ය සමිත පෙරේරා මහතා පත් කර ඇත.
ආචාර්ය සමිත පෙරේරා මහතා සිය තනතුරේ වැඩ භාර ගත්තේය.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය විසින් මෙම පත් කිරීම සිදුකර තිබේ.

© 2019-2020 LKReports.com