රනිල් ගෑස් සිලින්ඩරයෙන් එයි

ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වී සිටින රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡන්ද ලකුණ ලෙස “ගෑස් සිලින්ඩරය” ලකුණ මැතිවරණ කොමිෂන් සභාව විසින් ලබාදී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *