‘රතු ලේබල්’ නැති බහාලුම් 2527ක් නිදහස්

අවදානම අවම බවට තෝරාගත් ආනයන බහාලුම් 2527ක් නිදහස් කිරීමට බහාලුම්  ගැන සොයා බලන රේගු කමිටුව තීරණය කර  ඇතැයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මේ බහාලුම්වල නිතිවිරෝධී ද්‍රව්‍ය ඇති බවට බුද්ධි අංශ වාර්තා ලැබී  නැතැයි කී නියෝජ්‍ය අමාත්‍යවරයා ඒවාට අදාල බදු සියල්ලද ගෙවා ඇතැයි  සදහන් කළේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *