රට රස්සා දෙනවා කියා කෝටි 74 කට පොලු

රුමේනියාවේ රැකියා ලබා දෙන බව පවසමින් රුපියල් කෝටි 74 කට අධික මුදලක් වංචාකළ මහරගම පිහිටි විදේශ රැකියා නියෝජිත ආයතනයක හිමිකරුවෙකුට  අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

සැකකරුට විරුද්ධව පැමිණිලි 500 කට  අධික ප්‍රමාණයක් ලැබී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

සැකකරු නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර කර ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *