රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් වර්ජනයක් ආරම්භ කරයි

රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්  හා මහාචාර්යවරුන් අද (30දා) සියලුම කටයුතුවලින් ඉවත් වී වැඩවර්ජනයක නිරත වී තිබේ.

විශ්වවිද්‍යාල පනත වෙනස් කිරීම සඳහා කෙටුම්පතක් පාර්ලිමේන්තුවට යොමුකර ඇති මොහොතක, එය සම්මත වීමට පෙර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොම්සම් සභාවේ අනුමැතිය ඊට ලැබීමට විරෝධය පළ කරමින් මෙලෙස වැඩවර්ජනයේ නිරත වීමට තීරණය කළ බව රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්යය සංගමයේ සභාපති මහාචාර්යය නාලක ගීකියනගේ මහතා පවසා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *