මහාචාර්ය නීලිකා ට WHO තනතුරක්

මහාචාර්ය නීලිකා මලවිගේ ව ලෝක සෞඛ්‍ය සංවිධානයේ තනතුරක් සඳහා තෝරා පත්කර ගෙන තිබේ.

ඇයව තෝරා පත්කරගෙන ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවිඩ් -19 සඳහා වූ තාක්ෂණික උපදේශක කමිටුවේ සාමාජිකයෙක් වශයෙනි.

එම තාක්ෂණික උපදේශක කමිටුව පිහිටුවා ඇත්තේ කොවිඩ් 19ට අදාළ විද්‍යාත්මක, තාක්ෂණික සහ උපාය මාර්ගික කරුණු සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *