LK reports news sinhala

බංග්ලාදේශය හතුරුසිංහට හතුරු වෙයි – වහාම සේවය අත්හිටුවයි

බංග්ලාදේශ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනමකට ලක් කර තිබේ.

විනය හේතූන් මත පැය 48ක කාලයක් සඳහා බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය වැඩ තහනම සිදු කර ඇත.

එහෙන්ම ඔහුව බංග්ලාදේශ ප්‍රධාන පුහුණුකාර ධුරයෙන් වහාම ඉවත් කිරීමටද නියමිතව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *