පේරාදෙණිය සිරවූ සිසුන්ට දළදා මාලිගාවෙන් ආහාර

නාය යෑම් ජල ගැලීම් හේතූවෙන් අවතැන් වූ මහනුවර ජනතාවට සහ ගංවතුරට කොටුවී සිටින පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුලු පිරිසට මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ අනුග්‍රහය යටතේ පිසූ ආහාර ලබාදීමේ සමාජ සත්කාරයක් ආරම්භ කර තිබේ.

අවතැන් වූ ජනතාවට ලබාදීම සඳහා සකසන ලද පිසූ ආහාර පාර්සල් දළදා මාළිගාවේ කාර්ය මණ්ඩලය සූදානම් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *