පුංචි සභා හදන්න රජයෙන් කෝටි 2300ක්

පළාත් පාලන ආයතන වල සංවර්ධන කටයුතු සඳහා රුපියල් කෝටි 2300ක් වෙන්කර ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

පසුගිය පළාත් පාලන  ඇතිවරණයේදී පළාත් පාලන ආයතන 39 ක් සඳහා සභිකයන් තෝරා පත් කර ගැනිණ. පළාත් පාලන  ආයතන 336 ක  බලය මේ වනවිට පිහිටුවා අවසන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *