මුදල් අමාත්‍යාංශයේ වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව විසින් පලතුරු සහ කිරි නිෂ්පාදන වැනි ආනයනික ද්‍රව්‍ය කිහිපයක් සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පනවා තිබේ.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කළේ වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් කේ.ඒ. විමලේන්ද්‍රරාජා, මුදල් අමාත්‍යවරයාගේ උපදෙස් පරිදිය.
මාර්තු 10 වැනිදා සිට මාස හයක කාලයක් සඳහා පහත සඳහන් භාණ්ඩ සඳහා මෙම විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පනවා ඇත.