නාගොඩ රෝහලේ වෙඩි තැබීමක්

කළුතර නාගොඩ මහ රෝහලට කඩා වැදුණු නාදුනන තුවක්කුකරුවෙකු විසින් බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මධ්‍යයේ සිටි මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකුට වෙඩි තබා පළා ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

වාට්ටු අංක 14 රඳවා සිටියදී එම වෙඩි තැබීම සිදු කර ඇත. රිවොල්වර වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලිසිය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *