දෙවැනි පාසල් වාරය අවසන්

සිංහල හා දෙමළ පාසල් සඳහා තෙවැනි පාසල් වාරය මේ මස 18 වැනි සඳුදා ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

මුස්ලිම් පාසල් සඳහා දෙවැනි පාසල් වාරය මේ මස 19 වැනි අඟහරුවාදා අවසන් වන අතර තෙවැනි පාසල් වාරය මේ මස 25 වැනිදා සඳුදා  ආරම්භ වේ.

මේ  වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා දෙවැනි පාසල් වාරය ඊයේ (07දා) අවසන් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *