දිස්ත්‍රික්ක තුනකට නායයාමේ අනතුරු ඇඟවීම්

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක තුනක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතකට නායයාමේ පුර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිතුක් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව, ඇල්පිටිය, නාගොඩ, යක්කලමුල්ල, කළුතර දිස්ත්‍රික්කයේ හොරණ, මතුගම, මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මෙම නායයාමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *