‘‘දිට්වා‘‘ 191 අතුරුදහන් කරයි

ගං වතුර නාය යාම් ඇතුළු ආපදා තත්ත්වය නිසා මරණ 153ක් වාර්තා වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.පුද්ගල අතුරුදන්වීම් සංඛ්‍යාව 191කි.

ආපදා තත්ත්වය නිසා පවුල් 217263ක පුද්ගලයෝ 774724ක් බලපෑමට ලක්ව සිටිති.

සුරක්ෂිත මධ්‍යස්ථාන වල සිටින මුළු පුද්ගල සංඛ්‍යාව 100899කි. ආපදා තත්ත්වය පිළිබඳව ඊයේ(29)පස්වරුව වන විට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලද වාර්තාවේ මේ තොරතුරු සඳහන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *