ජල මණ්ඩලයට කෝටි 1600ක පොල්ලක්

හිඟ බිල්පත් හේතුවෙන් රුපියල් කෝටි 1600ක  ආදායමක්  මෙතෙක්ලැබී නැතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

මෙසේ ගෙවීමට ඇත්තේ මාස දෙකක  හිඟ බිල්ය. එම පිරිස්  සම්බන්ධයෙන් තොරතුරු ලබා ගෙන   අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා  බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.

මණ්ඩලයේ ජල පාරිභෝගිකයන් ගණන  ලක්ෂ 32 ඉක්මවා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *