ජයග්‍රහණය ස්ථිරයි

එළඹෙන ජනාධිපතිවරණයේදී සිය ජයග්‍රහණය ස්ථිර යයි ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක මහතා නාමයෝජනා භාරදීමෙන් දීමෙන් පසුව පැවසීය.

සාධාරණ මැතිවරණයක් කරන ලෙස සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින බවත් ඇතැම් අපේක්ෂකයන් මේ වන විට කැත මැතිවරණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කර ඇති බවත් විසානායක මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *