ජනපති අවතැන් ජනතාවගේ දුක සැප බලන්න යයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආපදාවෙන් පීඩාවට පත් නුවරඑළිය සහ බදුල්ල ජනතාවගේ අවතැන් කඳවුරුවලට ගොස් ඔවුනගේ සැප දුක් විමසා බැලුවේය.

ඔවුන් සමග සුහද කතාබහක යෙදුණු ජනාධිපතිවරයා සඳහන් කළේ රජයෙන් දිය හැකි උපරිම සහන ලබාදෙමින් සිටියාටත් වඩා හොඳ ජීවිතයක් ලබාදීමට කටයුතු කරන බවයි.

අනතුරුව ජනාධිපතිවරයා රේන්දපොළ ප්‍රදේශයේ සංචාරය කරමින් විනාශ වී ගිය මාර්ග ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳවද සොයා බැලුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *