ජජබ අපේක්ෂකට පහරදුන්නැයි සජබ ප්‍රා.ස. මන්ත්‍රී අල්ලයි

දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ  ජාතික ජන බලවේග මන්ත්‍රීධූර අපේක්ෂකයකුට   පහර දුන් බව කියන දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගත් බව දොඩංගොඩ  පොලිසිය කියයි.

පහරකෑමට ලක් වූ මන්ත්‍රී දුර අපේක්ෂකවරයා  දොඩංගොඩ  පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කර  නාගොඩ රෝහට  ඇතුළත්ව ඇත.

නෑහින්න ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය නිවසකට ප්‍රාදේශීය සභාවෙන් පුටු සැපයීම සම්බන්ධයෙන් මන්ත්‍රී ධූර අපේක්ෂකයා සහ මන්ත්‍රීවරයා අතර ඇති වූ බයින් බස් වීමක් දුර දිග යාමෙන්අනතුරුව මෙම පහර දීම සිදුකර ඇතැයි පැමිණිල්ලේ සඳහන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *