කොලොන්න කොස්තාපල්ගේ පැමිණිල්ල ගැන විමර්ශන ආරම්භ කළා

සූරියකන්ද පොලිස් ස්ථානයට අනුයුක්තව සිටි පොලිස් කොස්තාපරයෙක් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අතර ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙම සිදුවීමට අදාළව වැඩ තහනමට ලක්ව ඇති පොලිස් කොස්තාපල්වරයා ඉදිරිපත් කළ පැමිණිල්ල සම්බන්ධයෙන් කොලොන්න පොලිස් ස්ථානය හා ඇඹිලිපිටිය කොට්ඨාස විමර්ශන කාර්යාංශය මගින් වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවද පොලීසිය කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *