කොල්ලුපිටිය ඇල්ෆ්රඩ් හවුස් ඇවනියු හිදී සැකකටයුතු පිරිමි මළසිරුරක් හමුවේ

කොල්ලුපිටිය, ඇල්ෆ්රඩ් හවුස් ඇවනියු (Alfred House Avenue) ප්රදේශයෙන් සැකකටයුතු අන්දමින් මියගිය පිරිමි පුද්ගලයෙකුගේ මළසිරුරක් සොයාගෙන තිබේ.
මළසිරුරේ තුවාල කිහිපයක්ම නිරීක්ෂණය වී ඇති බව වාර්තා වේ.
මෙම මරණය මිනීමැරුමක්ද නැතහොත් සියදිවි නසාගැනීමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර, පොලීසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත. කොල්ලුපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.




