ඉලංගෙයි තමිල් අරුසකච්ඡ නව ලේකම් සුමන්දිරන්

ඉලංගෙයි තමිල් අරුසකච්ඡ පක්ෂයේ නව වැඩ බලන මහ ලේකම්වරයා වශයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා පත් කළ කළ බවට පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් නිවේදනය කොට සිටි.

ඒ මඩකලපුව කලවංචිකුඩි ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේදී ගත් තීරණයකට අනුවය .

මීට පෙර එම තනතුරේ කටයුතු කරනු ලැබුවේ උතුරු පළාත් හිටපු අමාත්‍යවරයෙකු වූ පී ඒ සත්‍යය ලිංගම් මහතාය.

ඔහු මේ වන විට අසනීප තත්ත්වයේ පසුවන බැවින් ධ්‍යම කාරක සභාව විසින් අද දිනයේදී එම්. ඒ සුමන්දිරන් මහතා වැඩ බලන නව මහ ලේකම්වරයා වශයෙන් පත් කරනු ලැබීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *