ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී ධනංජනා වික්‍රමසිංහට රිදී පදක්කමක්

අයිචි-නගෝයා 2026 ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ කාන්තා T47 මීටර් 200 අවසන් තරගයට සහභාගී වූ ශ්‍රී ලංකාවේ ධනංජනා වික්‍රමසිංහ තත්පර 25.80ක කාලයක් වාර්තා කරමින් රිදී පදක්කම දිනා ගැනීමට සමත් වූවාය.

ඒ අනුව, එම ඉසව්වේ දෙවැනි ස්ථානය හිමිකර ගත් ධනංජනා වික්‍රමසිංහ, මෙවර ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා පදක්කම් එකතුවට තවත් පදක්කමක් එක් කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *