නව ආණ්ඩුකාරවරු හතර දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ඊයේ (25) දිවුරුම් දුන්හ.
මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සරත් අබේකෝන් උතුරු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස නාගලිංගම් වේදනායගම්,දකුණු පළාත් නව ආණ්ඩුකාර ලෙස ජ්‍යෙෂ්ඨ පාරිපාලන නිලධාරී බන්දුල හරිස්චන්ද්‍ර,සබරගමුව පළාත් ආණ්ඩුකාරවරිය ලෙස චම්පා ජානකී මහත්ම මහත්මීහු දිවුරුම් දුන්හ.


