අලුත් ව්‍යාපෘති 500කට රජයෙන් ඉඩම්

කෘෂිකර්ම ඇතුළු විවි්ධ  ව්‍යාපෘති පන්සියයකට ඉඩම් වෙන් කිරීමට රජය තීරණය කර ඇතැයි  නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පැවසීය.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව,  මහවැලි අධිකාරිය සහ ඉඩම් කොමසාරිස්වරයා යටතේ  ඇති ඉඩම් කැබලි පන්සීයක් මෙසේ වෙන් කෙරෙන බවද  ඔහු ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *