අල්ලසේ රංගගෙන් නන්දනට පිළිතුරක්

තමා ජනතා විමුක්ති පෙරමුණේ කිසිම වැඩ පිළිවෙලකට තමා කිසිම අවස්ථාවක සම්බන්ධ වී නැතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා පැවසීය .

නන්දන ගුණතිලක මහතාගේ ප්‍රකාශය කිසිම පදනමක් නැති එකක් බවද ඔහු ප්‍රකාශ කළේය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ආරම්භ කරන ලද විමර්ශන කඩාකප්පල් කිරීමේ කිසියම් උත්සාහයක් පවතින බවද  හෙතෙම  සඳහන් කරයි. මේ කාරණය සම්බන්ධයෙන් කොමිසමේ අවධානයට යොමු කිරීමට අධ්‍යක්ෂ ජනරාල්වරයා  බලාපොරොත්තු වෙයි.

ඔහු මේ බව පැවසුවේ පුවත්පත් සංවාදයකදීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *